tag:blogger.com,1999:blog-8764732963888996065.post6051890187314915170..comments2023-10-02T03:04:15.203-07:00Comments on රොබෝටික්ස් වලට ආස අයට: පීසීබී විදින්න ඩ්‍රිල් මැශින් එකක් හදමුμhttp://www.blogger.com/profile/05217025336565290872noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-8764732963888996065.post-263380232562439672016-10-03T05:12:56.147-07:002016-10-03T05:12:56.147-07:00Very superVery superpramuditha techhttps://www.blogger.com/profile/12384222668728258415noreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-12466293916582484572016-10-03T05:12:38.168-07:002016-10-03T05:12:38.168-07:00Very superVery superpramuditha techhttps://www.blogger.com/profile/12384222668728258415noreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-3972313205246085072015-10-03T08:50:00.453-07:002015-10-03T08:50:00.453-07:00නියමයි තව ලියන්නනියමයි තව ලියන්නnelson priyankarahttps://www.blogger.com/profile/00991766922478715575noreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-13554263391213609772012-03-31T05:58:35.054-07:002012-03-31T05:58:35.054-07:00මම මුල ඉදල අයි සී ප්‍රෝගෑම් කරන්න ඉගන ගන්න ආසියි ග...මම මුල ඉදල අයි සී ප්‍රෝගෑම් කරන්න ඉගන ගන්න ආසියි ගගග කොහොමද කරන්නෙ ?? පටන්ගන්න ඕන කොහෙන්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-28759780597838713452011-11-25T03:06:28.097-08:002011-11-25T03:06:28.097-08:00ඔබට ජය.....!ඔබට ජය.....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-86768750662748949792011-08-15T20:19:31.255-07:002011-08-15T20:19:31.255-07:00ඇත්තටම මේක හොද ක්‍රියාවක්. ඉලෙක්ට්‍රොනික් දන්න අය ...ඇත්තටම මේක හොද ක්‍රියාවක්. ඉලෙක්ට්‍රොනික් දන්න අය ඒ දැණුම කාටවත් දෙන්න කැමති නෑ. දුන්නත් භාගෙට දෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-1050105019725207972011-03-20T22:44:22.086-07:002011-03-20T22:44:22.086-07:00මම අදයි මේ බ්ලොග් එක හොයා ගත්තෙ ඔයා හැම දෙයක්ම හර...මම අදයි මේ බ්ලොග් එක හොයා ගත්තෙ ඔයා හැම දෙයක්ම හරිම පිලිවෙලට පැහැදිලිව කියලා තියෙනවා...

ඔයාට මේ දවස්වල වැඩ වැඩි හින්දද මේක ලියන එක නතර කරලා තියෙන්නෙ...

වෙලාවක් ලැබුන වෙලාවක ලියන්න....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-59719944976577450402011-03-12T09:41:26.117-08:002011-03-12T09:41:26.117-08:00ela kolla elaela kolla elaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-45723785150956781862010-12-21T05:20:12.183-08:002010-12-21T05:20:12.183-08:00වෙරෝ බෝඩ් ගැන තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?වෙරෝ බෝඩ් ගැන තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?ruwandhananjayahttps://www.blogger.com/profile/02143412430413927635noreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-29912953840867739592010-11-25T03:09:01.218-08:002010-11-25T03:09:01.218-08:00මට මේ දවස්වල සෑහෙන්න වැඩ ඒක නිසයි පෝස්ට් එකක් දාන්...මට මේ දවස්වල සෑහෙන්න වැඩ ඒක නිසයි පෝස්ට් එකක් දාන්න ප්‍රමාද වුනේ ඉක්මනටම අලුත් පෝස්ට් එකක් බලාපොරොත්තු වෙන්න.μhttps://www.blogger.com/profile/14343331032012269066noreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-73764060756550230172010-08-28T11:27:13.926-07:002010-08-28T11:27:13.926-07:00Waiting for the next article...Waiting for the next article...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-45542500141162045172010-08-08T22:31:52.008-07:002010-08-08T22:31:52.008-07:00මමත් කලින් පාවිච්චි කරේ ඔය වයර් කනෙක්ටර් වැඩේ තමයි...මමත් කලින් පාවිච්චි කරේ ඔය වයර් කනෙක්ටර් වැඩේ තමයි.ඒක ලෙඩ දෙන්නේ ඩ්‍රිල් බිට් එකෙයි මෝටරයේ ශාෆ්ට් එකෙයි විශ්කම්භ 2 අසමාන වුනාම.ඒකට ඩ්‍රිල් බිට් එකේ ඉහල කෙලවර කඩදාසි තීරුවක් ඔතලා සුපර් ග්ලූ පොඩ්ඩකින් අලව ගන්න එලකිරි වගේ වැඩ කරාවි.මම මේ කොලඹ නෙමෙයි ඉන්නේ ගෙදර ඉන්නේ ඒක නිසා බොහොම අමාරුවෙන් තමයි බ්ලොග් එක ලියන්නේ.කොහොමහරි දිගටම ලියනවා.μhttps://www.blogger.com/profile/14343331032012269066noreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-58580468295116462462010-08-07T11:11:11.074-07:002010-08-07T11:11:11.074-07:00හම්මියෝ.......... එලනේ....... තැංකූ තැංකූහම්මියෝ.......... එලනේ....... තැංකූ තැංකූසහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-43184376379689466752010-08-07T10:19:15.013-07:002010-08-07T10:19:15.013-07:00ආ බොට්ස් කොහේද ඔය ඉන්නෙ. කොළඹ සිට ලියමි කියල නම් ම...ආ බොට්ස් කොහේද ඔය ඉන්නෙ. කොළඹ සිට ලියමි කියල නම් මේකෙ නෑනේද? අපිට electronic project එකට තියනවා pcb එකක් හදන්න. එළ
ඒක නෙමේ සඳුදට exhibition member meeting එකට වරෙන්. ගිය සතියෙ කට්ටිය හිටියෙ නෑ කියල වතුවට මල පැනලා ඉන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-91973098040337940902010-08-07T08:57:09.516-07:002010-08-07T08:57:09.516-07:00සෑහෙන වටින ලිපියක් මමත් කලින් කලේ පෑන්බටයකට drill ...සෑහෙන වටින ලිපියක් මමත් කලින් කලේ පෑන්බටයකට drill bit එක සම්බන්ද කරල තමය් මෙහෙම පොඩි චක් තියෙන බව දැනන් හිටියෙ නෑ. ස්තුතිය් තොරතුරු වලටtharangahttps://www.blogger.com/profile/17442897595079922743noreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-87281485881300764742010-08-07T08:28:33.605-07:002010-08-07T08:28:33.605-07:00මමත් ඕකක් හදාගන්න ගිහින් චක් එකක් නැතිව සෑහෙන දුකක...මමත් ඕකක් හදාගන්න ගිහින් චක් එකක් නැතිව සෑහෙන දුකක් වින්ද. ඒ දුකම විඳින අය ඉන්නවනම් මම කරපු වැඩෙත් කියන්නම්

මම කරේ ගෙදර වයරින් කරද්දි ගෙනත් තිබ්බ 5A වයර් කනෙක්ටරයක් අරන් ආවරණය ගලවල පෑන් බටයක් මෝටරේට සම්බන්ධ කරල ඒකට කනෙක්ටරේ සම්බන්ධ කරපු එක. ඩ්‍රිල් කටුව දාද්දිත් පෑන් බටයක් දෙකට කපල ඒක කනෙක්ටරේ නිදහස් පැත්තෙන් ඇතුලට දාල ඩ්‍රිල් කටුව ඒක උඩින් තියල කනෙක්ටරේ ඇණය තද කරපු එක. ටිකක් අමාරුයි ඩ්‍රිල් කටුව බැලන්ස් කරගන්න. සාර්ථකම 0.1mm ඩ්‍රිල් කටුව විතරයි. අනිත්ව ටිකක් ලෙඩ දුන්න.

නිවැරදිම ක්‍රමය නොවුනත් චත් හොයාගන්න බැරිම වෙලාවට මේක පාවිච්චි කරල බලන්නAnonymoushttps://www.blogger.com/profile/17155279465724731338noreply@blogger.comtag:blogger.com,1999:blog-8764732963888996065.post-79485520341360395612010-08-07T08:18:49.494-07:002010-08-07T08:18:49.494-07:00සෑහෙන වැදගත් ඔබේ ලිපිය ස්තූතියි !!සෑහෙන වැදගත් ඔබේ ලිපිය ස්තූතියි !!෴ .:GiniMakara :.෴https://www.blogger.com/profile/13036349303504431795noreply@blogger.com