
සාර්තක පරිපත සකස්කිරීමේ ක්‍රමවේදයන්
මෙ සඳහා යොදා ගන්න පුලුවන් ක්‍රම කීපයක් තියනවා
1.වෙරෝ(Vero Boards) පුවරු යොදා ගැනීම
2.ඇසෙම්බල්(Bread Boards) පුවරු යොදා ගැනීම
3.අයි.සී පුවරු(I.C Boards) යොදා ගැනීම
4.මුද්‍රිත පරිපත පුවරු(Printed Circuit Boards) යොදා ගැනීම මේ එකින් එක සලකා බලමු.
වෙරෝ(Vero Boards) පුවරු යොදා ගැනීම
වෙරෝ බෝඩ් කියලා කියන්නේ තුනී ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යකින් හදලා තියෙන පුවරු වර්ගයක්.මෙවා විවිද ප්‍රමාන වලින් වෙලඳපලේ මිලදී ගන්න පුලුවන් මෙවායේ සාමාන්‍යය අයි සී එකක අග්‍ර ඇතුලුකිරීමට හැකි ආකාරයෙන් පුවරුව පුරාම සිදුරු සකස් කර තිබෙනවා.විශේශම දේ තමයි මෙවායේ පිටුපස පැත්තේ ත්ඹ තීරු සහිතයි මේ නිසා මෙ තීරු මගින් කලින් කී සිදුරු පේලි විදියට සම්බන්ද වෙලා තියනවා මෙවායේ තියන තඹ තහඩුවනිසා උපාංග ඇතුලුකරලා බෝඩ් එකටම පාස්සන්න පුලුවන් තඹ තහඩුව මගින් උපාංග අතර සම්බන්දය ඇතිකරන්නත් පුලුවන් අමතර කම්බිත් යොදාගෙන හොඳ තත්ත්වයේ පරිපත සකස් කල හකියි අවාසිය තමයි පරිපතය මෙ පුවරුවට අදාලව සැලසුම් කරගතයුතු වීම.
මේක ටිකක් විශේශිත පුවරුවක් මේක මත පරිපත සකස් කරලා සියලුම උපකරන නිරුපද්‍රිතව ඉවත්කරගෙන නැවත පරිපතයකට යොදාගැනීමේ පහසුකම තියනවා මෙක ප්ලාස්ටික් පුවරුවක් මෙකෙත් අර වෙරෝ බොඩ් එකේ වගේ සිදුරු තියනව උපාංග සිර කරන්න එවා අතර් සම්බන්දයනුත් තියනවා වැඩිවිස්තර ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න මම ලියන්නම්

මෙකත් වෙරෝ බෝඩ් එකටම සමාන එකක් එත්මෙකේ සිදුරු තීරු විදියට සම්බන්ද වෙලා නෑ ඒ වෙනුවට හැම සිදුරකටම පහලින් තඹ තිතක් තියනවා උපාංග පුවරුවට මේක මගින් පාස්සන්න පුලුවන් නමුත් සම්පුර්නයෙන්ම කම්බි යොදාගෙන සම්බන්ද කිරීම කරගන්න ඕන.
අදට නතරකරනවා ඊලඟ දවසේ මුද්‍රිත පරිපත පුවරු නිවසේදීම එලකිරි වගේ හදාගන්න කියලා දෙන්නම් මේ පොස්ට් එක ප්‍රමාද වුනාට මිලඟ පෝස්ට් එක ගොඩක් ඉක්මනට ලියනවා.....
ගෙදරදීම PCB සකස් කිරීම Coming Soon. . . . . .