Wednesday, June 1, 2011

අලුත් පෝස්ට් එක.................

මම මේ බ්ලොග් එක පටන් අරන් අවුරුදු 2 ටත් වැඩියි ඒත් මට ගොඩක් පෝස්ට් ලියන්න නම් බැරි වුනා එහෙම වුනෙ මට මේක අමතක වෙලා එහෙම නම් නෙමෙයි මම මේ බ්ලොග් එක ලිවුවේ මට වෙලාව හොයාගන්න පුලුවන් වුනාම එත් පහුගිය දවස් වල වෙලාව හොයාගන්න සැහෙන්න අමාරු වෙලා තිබුනේ ඇත්තම කිවුවොත් මට දවසකට පැය 24ක් හොඳටම මදිවෙලා තිබුනේ ඒත් දැන් නම් ටිකක් විතර වෙලාව තියනවා ඒක නිසා ඉක්මනටම පෝස්ට් එකක් ලියලා දාන්න ඉන්නේ.ගොඩක් කාලෙකින් ලියන්න බැරි වුන නිසා සින්ඩිකේටර් වලිනුත් අයින් කරලා ඇති මම හිතන්නේ ඒත් කමක් නැ මම ඉක්මන්ටම පෝස්ට් එකක් දාන්න ඉන්නේ ඒක මම ලියන්න පටන් ගත්තා එත් තාම ඉවර නැ ඉවරකරපු ගමන් දාන්නම්.