Tuesday, July 13, 2010

සමාවෙන්න ප්‍රමාදයට....!

බ්ලොග් එක ලියන්න වෙලාවක් හොයා ගන්න බැරිවෙන තරමටම වැඩ වැඩි වෙලා ති බුන නිසා ලියන්න බැරි වුනා ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා.මම බ්ලොග් එකට දාන්න හදා ගනිපු ඉමේජස් එහෙම ආපහු හොයාගන්නත් ඕනේ.
මේ දවස් වල එක්සැම් ඒක නිසා අද නම් ලියන්න විදියක් නෑ ඒත් සිකුරදා(ජූලි 16 )එක්සෑම් ඉවරයි.සිකුරාදා ඉඳලා සතියකට සැරයක් ලියනවා.මේ දවස්වල මම පික් ප්‍රෝග්‍රෑමින් වලින් පොඩි වැඩකුත් කරගෙන යනවා ඒක ගැනත් ලියන්න හිතාගෙන ඉන්නවා.මම නවත්තපු තැන ඉඳලා බ්ලොග් එක ආපහු ලියනවා ඊ ලඟට ලියන්නේ බ්‍රෙඩ් බෝඩ් වල කොහොමද නිවරදිව පරිඵතයක් අටවගන්නෙ කොහොමද කියලා සහ ගෙදරදීම කොහොමද ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ් එකක් ඉහල නිමවක් සහිතව හදා ගන්නේ කියලා.එහෙනම් සිකුරාදාට ලියනකම් ආයුබෝවන්!

4 comments:

  1. නියමයි නියමයි...එක්සැම් එකත් එලට ගොඩ දාල මේකත් එලටම කරමු

    ReplyDelete
  2. This is Great buddy.... Thanks for sharing this knowledge with everyone. as a suggession shall we make a PIC programmers community in sri lanka.

    I am still a beginner so this was really helped me... Thanks.

    ReplyDelete
  3. මේ වැඩේ අත හරින්න එපා . රටේ දියුණුවට බුද්ධිය ෂෙයා කර ගැනීම ඉතාම වැදගත්.මමත් මේ ගැන ලියනවා.
    www.robolokaya.blogspot.com

    ReplyDelete
  4. දෙවන පාඩම
    වෝල්ටීයතාවය, ධාරාව , විද්‍යුත් ශේත්‍රය සහ චුම්භක ශේත්‍රය
    https://youtu.be/71Ja2cKxjqM

    ReplyDelete

ගල් මුල්,අදහස්,ප්‍රශ්න සේරම මේකේ ලියලා යන්න